ලිලාරත්න
මම බෞද්ධයෙක් විදිහට තමයි ජිවත් වුණේ. අපේ ගමේ පන්සලේ ක්‍රියාකාරී විදිහට මම වැඩ කරා. හදිස්සියේම අපේ ගමේ රෝගයක් පැතිරීගෙන ගියා. මේ රෝගයට බෙහෙතක් හොයා ගන්න බැරි වුණා. ගමේ ලමයි ගොඩ දෙනෙක් මේ රෝගය නිසා මරණයට පත් වුණා. මොන දේ කරලවත් ඒ අයගේ ජිවිත බේරගන්න බැරි වුණ
ලිලාරත්න

ලිලාරත්න

මම බෞද්ධයෙක් විදිහට තමයි ජිවත් වුණේ. අපේ ගමේ පන්සලේ ක්‍රියාකාරී විදිහට මම වැඩ කරා. හදිස්සියේම අපේ ගමේ රෝගයක් පැතිරීගෙන ගියා. මේ රෝගයට බෙහෙතක් හොයා ගන්න බැරි වුණා. ගමේ ලමයි ගොඩ දෙනෙක් මේ රෝගය නිසා මරණයට පත් වුණා. මොන දේ කරලවත් ඒ අයගේ ජිවිත බේරගන්න බැරි වුණා. මෙහෙම ඉන්න අතරේ මගේ පුහටත් මේ රෝගය වැළදුනා. අපිට කර කියා ගන්න දෙයක් නැතිවුණා. මම පුතාව රෝහලේ නවත්තලා කොහොමහරි කරලා පුතාව සුව කරගන්න උත්සහ කළා. ඒත් දවසින් දවස පගේ පුතාගේ තත්ත්වය නරක අතට හැරුණා. මෙහෙම දවස් යනකොට වෛද්‍යවරු පවා උත්සාහය ඇත හැරලා දැම්මා. මෙහෙම ඉන්න අතරේ මට brother ගැන කෙනෙක් කිව්වා. ඒ දේත් කරලා බලනවා කියල මට හිතුණා.